දිස්ත්‍රික්ක අටක නායයෑම් අවදානම දීර්ඝ කෙරේ!

 දිස්ත්‍රික්ක 8කට අදාළව පනවා තිබූ නායයෑම් අවදානම ඉදිරි පැය 24ට අදාළවද දීර්ඝ කර තිබෙනවා.


ඒ බදුල්ල, ගම්පහ, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළවයි. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මෙම නායයෑම් අවදානම් නිවේදනය නිකුත් කර තිබෙනවා.

Previous Post Next Post

Contact Form