මිරිස්ස මුහුදේ දිය නෑමට ගිය වෛද්‍යවරයෙක් දියේ ගිලී මරුට

මිරිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගිය 49 හැවිරිදි වෛද්‍යවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
දියේ ගිලෙමින් සිටියදී බේරාගත් ඔහු, මාතර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවටයි වාර්තා වෙන්නේ. මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, වලාන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයායි.

Post a Comment

Previous Post Next Post

Contact Form