අයහපත් කාලගුණය නිසා බලපෑමට ලක් වූ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක නායයෑම් අවදානම් තත්ත්වය පාලනය කිරීමට ඉංජිනේරු තාක්ෂණය යොදා ගැනීමට හෝ ඒ පිළිබඳව නැවත තීරණයක් ගත යුතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NRBO) සඳහන් කරනවා.
ඒ අනුව මෙම පාසල් සෘජුවම නාය යෑමට ලක්ව ඇති බව පසුගියදා සිදු කෙරුණු අවදානම් තක්සේරු පරීක්ෂාව මගින් හඳුනාගෙන ඇති බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ.
