හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදාවෙන් නිකුත් කළ ගිනි අවියක් සංවිධානාත්මක අපරාධකරුවෙකු අතට පත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ

Post a Comment

Previous Post Next Post

Contact Form