බදුල්ල දුන්හිද ඇල්ලේ දී තිරිංග අක්‍රිය වූ බස්රථය වේල්ලකට ධාවනය කොට බැම්මක හැප්පෙන්න සලස්වා මගී ජීවිත රැකගත් වීර රියදුරැ

 බදුල්ල දුන්හිද ඇල්ලේ දී තිරිංග අක්‍රිය වූ බස්රථය වේල්ලකට ධාවනය කොට බැම්මක හැප්පෙන්න සලස්වා මගී ජීවිත රැකගත් වීර රියදුරැ මහතෙකු පිළිබද පුවතක් අපට වාර්තා වෙයි.



මේ එම රියදුරැ මහතා වෙන්නට ගිය බිහිසුණු අනතුර වළක්වාගත් ආකාරයයි. 👇

“බස් එකේ බ්‍රේක් නෑ කියලා දැන ගත්තට පස්සේ මම කොන්දොස්තර මහත්තයට කිව්වා බ්‍රේක් නෑ කියලා. 

“ආ එහෙනම් අල්ලන්න අල්ලන්න වෙන දෙයක් වෙන්න කිව්වා” 

මම හෑන්ඩ් බ්‍රේක් දානවා ඒකටත් බස් එක නවතින්නේ නෑ..

“කොහොම හරි ඇල්ලට අල්ලලා බස් එක නවත්ත ගත්තා”



Previous Post Next Post

Contact Form