දෙසැම්බර් 25 වන දින සිට, ශ්‍රී ලංකා දුම්රිය සේවය කොළඹින් ඔබ්බට ටිකට්පත් ආපසු
ගෙවීම් පුළුල් කරයි.
දශක ගණනාවක් තිස්සේ, මුදල් ආපසු ගෙවීම් කොටුව සහ මරදානට පමණක් සීමා විය. දැන්
බදුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ නානුඔය, හැටන්, අනුරාධපුර, යාපනය, මඩකලපුව
(නියමු)යන දුම්රිය ස්ථානයන්ගෙන්ද ජනවාරි මාසයේදී සිට මහනුවරින්ද ලබා ගත හැකියි. —
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක
Tags
සාමාජීය
