🛑සිඩ්නි වෙඩික්කරුවන්ගේ මෝටර් රථයේ තිබී ගෝලීය ත්‍රස්ත කණ්ඩායම් වලට අයත් ධජ දෙකක් හමුවෙයි‼️👇

 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩයි වෙරළ තීරයේ යුදෙව් ආගමික උත්සවයක් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළ පිය, පුතු දෙපල පැමිණි මෝටර් රථයේ තිබී අයි.එස්. ධජ දෙකක් සොයගෙන තිබෙනවා. 




එමෙන්ම මෙම සිද්ධියේදී පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ නවීඩ් අක්‍රම් නමැති පුත්‍රයා අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වා ඇත්ද යන්න සමබන්ධයෙන් මීට වසර 6 කට පෙර ඕස්ට්‍රේලියානු දේශීය බුද්ධි ඒජන්සිය විසින් විමර්ශනයක් සිදුකර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා
Previous Post Next Post

Contact Form