උත්සව සමයේදී නගර හා පූජනීය ස්ථාන මුල්කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලිස් මූලස්ථානය විසින් දියත් කර තිබෙනවා.
කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මේ බව පැවසුවා.මේ සඳහා බස්නාහිර පළාතේ පමණක් අතිරේක පොලිස් නිළධාරීන් 2,500ක පමණ බලඇණියක් යොදවා තිබෙනවා.
Tags
සාමාජීය
