කොළඹ කොටුව සහ ගාලු මුවදොර අවට දැඩි වාහන තදබදයක්

කොළඹ කොටුව සහ ගාලු මුවදොර (Galle Face) අවට ප්‍රදේශවල මේ වන විට දැඩි වාහන තදබදයක් පවතින බවට වාර්තා වෙයි.
නත්තල් දිනය හේතුවෙන් ජනතාව සහ වාහන විශාල වශයෙන් එම ප්‍රදේශයට පැමිණීම හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇති අතර, මේ හේතුවෙන් කොළඹ කොටුව දෙසට දිවෙන ප්‍රධාන මාර්ග රැසක වාහන ගමනාගමනය ඉතා මන්දගාමී වී තිබෙන බවට වාර්තා වෙයි.

Post a Comment

Previous Post Next Post

Contact Form