භාෂා පරිවර්තන සහ භාෂා ඉගෙනීමේ සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ගූගල් සමාගම විසින් හෙඩ්ෆෝන් හරහා තත්‍ය කාලීන පරිවර්තන (Real-time translations) ලබා දෙන නව බීටා (Beta) විශේෂාංගයක් නිකුත් කිරීම ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
ගූගල් ට්‍රාන්ස්ලේට් (Google Translate) යෙදුම හරහා ලබා ගත හැකි මෙම නව විශේෂාංගය, කතා කරන්නන්ගේ ස්වරය, අවධාරණය සහ කතා කරන රිද්මය (tone, emphasis and cadence) ආරක්ෂා කර ගනිමින් සජීවී පරිවර්තන සපයන අතර, සංවාද අනුගමනය කිරීම පහසු කරනු ඇති.
Tags
ගෝලීය

