අද (06) රාත්‍රියේ නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරු මැද, උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි:මී:100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.