ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකාවේ ඩඩ්ලිට

මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා, ලෝකයේ මිල අධිකම මෝටර් රථ මාදිලියක් වන රෝල්ස් රොයිස් (Rolls-Royce) හි නවීනතම මෝටර් රථයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

​වාර්තා වන ආකාරයට මෙම මෝටර් රථ මාදිලියෙන් ලෝකයටම නිෂ්පාදනය කර ඇත්තේ මෝටර් රථ 25ක් පමණි.

Post a Comment

Previous Post Next Post

Contact Form