කෝච්චියේ හැපී ලොරිය සුන්බුන් වෙයි

 කුඩා ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් ලොරි රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇත.



මෙම අනතුර සිදුව ඇත්තේ රඹුක්කන දුම්රිය ස්ථානයට ආසන්න හූරීමලුව දුම්රිය හරස් මාර්ගය හරහා ලොරි රථය ධාවනය කල අවස්ථාවේදීය.

Post a Comment

Previous Post Next Post

Contact Form