දිට්වා හේතුවෙන් කල්දැමූ උසස් පෙළ විභාගය අද සිට යළි ඇරඹෙයි

 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල්දැමූ 2025 අ.පො.ස. උසස් පෙළ විභාගවල ඉතිරි විෂයයන් අද (12) සිට පැවැත්වෙනවා. 




විභාග ආරම්භක වේලාවට පැයකට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස සිසුන්ට උපදෙස් ලබා දෙන ලබවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පවසන්නේ. 

විභාගය අද සිට ලබන 20 දක්වා පැවැත්වීමට නියමිතයි.

Post a Comment

Previous Post Next Post

Contact Form