Home කොල්ලුපිටියේ බගතලේ මාර්ගය අසලදී මෝටර් රථයක් පාලනයෙන් ගිලිහී යාමෙන් අනතුරක් byNewsalert •January 13, 2026 කොල්ලුපිටියේ බගතලේ මාර්ගය අසලදී මීට ටික වේලාවකට පෙර මෝටර් රථයක් පාලනයෙන් ගිලිහී යාමෙන් අනතුරකට ලක් ව ඇති බවට වාර්තා විය.මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර, මෝටර් රථයේ ගමන් ගත් මගීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි. Facebook Twitter