දෙවන ලෝක යුධ සමයේ උණ්ඩ තොගයක් රත්මලානෙන් හමු වෙයි

 රත්මලාන, බොරුපන ප්‍රදේශයේ විද්‍යාලයක භූමියේ වළදමා තිබියදී උණ්ඩ තොගයක් සොයාගත් බව පොලිසිය පවසනවා. 




එම උණ්ඩ, දෙවන ලෝක යුද සමයේ භාවිත කළ ඒවා බවට හඳුනාගෙන ඇති බවයි ගල්කිස්ස පොලිසිය සඳහන් කළේ. 

පාසලේ විදුහල්පතිවරයා විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත ලබාදුන් තොරතුරක් මත සිදුකරන ලද සෝදිසි කිරීමකදීයි එලෙස වළ දමා තිබූ උණ්ඩ 1,770 ක් සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත්තේ.

Post a Comment

Previous Post Next Post

Contact Form