Home ඔයාමඩුවේ රිය අනතුරක්! එක් අයෙක් මරුට: හයකට තුවාල byNewsalert •January 12, 2026 ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. Facebook Twitter