අද (07) ප.ව 1.30ට නව කාලගුණික වාර්තාවක් නිකුත් කරන ලදී.
කාලගුණ දෙපාර්තමේන්තුවේ නව කාලගුණ වාර්තාවට අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොන දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 දක්වා තද වැසි ඇති විය හැක.
එම වාර්තා මෙසේය. 👇




