රිළව් අඩුවෙලා - නාමල් කරුණාරත්න

 ගොවි ජනතාවගේ භෝග වනසන සතුන් අතුරින් රිළව් බොහෝ දුරට අඩුවී තිබෙන බව තමාට නිලධාරීන්ගෙන් තොරතුරු අනාවරණය වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවැසීය.

මෙම රිළා උවදුර මෙසේ අඩුවීමට හේතුව කුමක් දැයි නිශ්චිතව තවමත් කරුණු අනාවරණය වී නැති බවද හෙතෙම පැවැසීය.

ගොවීන්ගේ භෝග වනසන සතුන් වෙනුවෙන් රක්ෂිතයේ වැව් පහක් ඉදිකිරීමටත්, එම සතුන්ගේ ආහාර ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දැන් ඇස්තමේන්තු සකස් කරගෙන යන බවත් හෙතෙම පැවැසීය.

නෝමන් පලිහවඩන




Post a Comment

Previous Post Next Post

Contact Form