වාර්තා වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ සිට ඉස්තාන්බුල් බලා පියාසර කළ තුර්කි ගුවන් සේවයේ TK 733 ගුවන් යානය අලුයම 12:28 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආරක්ෂිතව ගොඩ බැස්සේය. සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිත බව ගුවන් තොටුපළ බලධාරීන් තහවුරු කරයි.
Tags
Trending
