බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් (BIA) ඉස්තාන්බුල් බලා පිටත් වූ තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගොඩබෑමේ ලීවරයේ ගැටලුවක් මතුව ඇතැයි වාර්තා වනවා.
මේ හේතුවෙන් එම ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට නැවත ගොඩබෑමට උත්සාහ කරමින් සිටිනවා.
එහි පවතින ඉන්ධන දහනය කිරීමේ උත්සාහයක් ලෙස මේ වන විටත් එම යානය ගුවනේ සැරි සරමින් සිටිනවා.
Tags
Trending
