නිළි පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය. ඒ රුපියල් මිලියන 225 ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මතයි. නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇත.
Tags
සාමාජීය
