බොලිවුඩ් සුපිරි නිළි රශ්මිකා මන්දනා දින දෙකක නිවාඩුවක් ගත කිරීම සදහා ලංකාවට පැමිණ තිබේ.
ඵ් පිළිබදව ඇය තම Instagram ගිණුමේ පෝස්ටුවක්ද පල කර තිබුණා.
"මට මෑතකදී දවස් 2ක නිවාඩුවක් ලැබුණා, මගේ යෙහෙළියන් එක්ක මට මේ ගමන යන්න අවස්ථාව ලැබුණා, අපි ගියේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සන ස්ථානයකට" යයි රශ්මිකා ඇගේ Instagram ගිණුමේ තවදුරටත් සදහන් කර තිබුණා..
Tags
Trending


