දේශිය ආදයම් දෙපාර්තමේන්තුව සියළුම ආදායම් ඉලක්ක අභිබවා බිලියන 50ක අතිරේක බදු ආදායමක් උපයයි

ලබා ගෙන ඇතැයි හෙතෙම පැවැසීය.

රජයේ අපේක්ෂාව වන්නේ කිසිසේත්ම බදු ප්‍රතිශතය ඉහළ නැංවීම නොව බදු පදනම පුළුල් කිරීම බව නියෝජ්‍ය අමාත්‍යරයා පෙන්වා දුන්නේ ය.

මේ සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් අදාළ නීති රීති සම්පාදනය කරමින් අවශ්‍ය පහසුකම් සැපයීමට සූදානම් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන්ට එම මුදල් එකවර ගෙවන්නේ නම් අදාළ පොලී මුදල අහෝසි වන ආකාරයේ නීති රීති සකස් කරමින් පවතින බවයි.

මෙහි දී දේශීය ආදායම් සහකාර කොමසාරිස්වරුන් 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණි.

මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හිමාලි පුල්ලපෙරුම මහත්මිය, දේශීය ආදායම් දෙපාරේතමේන්තුවේ කොමසරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.


Previous Post Next Post

Contact Form