කෘතිම බුද්ධිය (AI) භාවිත කරමින් තමන්ගේ රූපය සහ හඬ අනිසි ලෙස යොදාගනිමින් නිර්මාණය කර ඇති වංචනික මූල්‍ය ආයෝජන දැන්වීම් පිළිබඳව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙම වීඩියෝ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවත්, තමන් කිසිදු මූල්‍ය ආයෝජන ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය නොකරන බවත්
Tags
Cricket
