රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කරයි

පවතින අධික වර්ෂාවත් සමග රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් මේ වනවිට විවෘත කර තිබෙනවා.
එමගින් තත්පරයට ඝන අඩි 7130 ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බවයි ජලාශය භාර වාරි ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ. මේ අතර, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ඇතුළු මහවැලි අධිකාරියට අයත් ජලාශ කිහිපයකම වාන් දොරටු ද තවදුරටත් විවෘතයි.
Previous Post Next Post

Contact Form