කදු පැලුනු තැන්වලට පස් දමා ලී වලින් කොටයි!

අයහපත් කාලගුණය නිසා පුස්සැල්ලාව නගරයට ආසන්නයේ පිහිටි සෙන්කුවාරි වත්තේ උඩ කොටස කදු පන්තියේ පොළොව ඉරිතලා පුපුරා ගොස් නාය යෑමේ අවදානමකට ලක්වී තිබුණි. පුස්සැල්ලාව නගරයට පහළින් පිහිටි පුස්සැල්ලාව පල්ලේගම වසමෙහි මෙවැන්ම ආකාරයට පුපුරා ඉරි තලා තිබූ ස්ථාන කිහිපයක් ප්‍රදේශවාසීන්, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී සහ ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා එක්ව පස් යොදා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්තක්ද (18) දින සිදු කෙරිණ
Previous Post Next Post

Contact Form