ආපදාවෙන් මියගිය පුද්ගලයින්ගේ මරණ සහතික ලබාදීම උත්සවයක සේ කටයුතු කිරීම හිටපු මැකෝ අදහස් දක්වයි

"මරණ සහතික ප්‍රදානය කිරීමේ උත්සවයක්" සංවිධානය කිරීම සම්පූර්ණයෙන්ම නුසුදුසු, අප්‍රසන්න සහ ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත්, මියගිය අයට සහ ඔවුන්ගේ පවුල්වලට ගරු නොකරන බවක් පෙන්නුම් කරන බවත් හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
Previous Post Next Post

Contact Form