කාන්තාවක් තම දියණිය සමඟ පිහිනුම් තටාකයකට අත්වැරදීමකින් තම මෝටර් රථය පදවයි

 ප්‍රංශයේ කාන්තාවක් තම දියණිය සමඟ පිහිනුම් තටාකයකට අත්වැරදීමකින් තම මෝටර් රථය පදවාගෙන ගිය බියජනක සිදුවීමක් වාර්තා වෙයි. 



ජීවිතාරක්ෂකයින් සහ හදිසි සේවා කණ්ඩායම් මෙම දෙදෙනාම බේරා ගැනීමට කටයුතු කර තිබේ. ඔවුන් දෙදෙනාටම කිසිදු තුවාලයක් හෝ වාර්තා වී නොමැත.




Previous Post Next Post

Contact Form