Homeකාලගුණික තොරතුරැ සහ ස්වභාවික ආපදා මහවැලි ගගේ ජල මට්ටම ඉහලට! සුළු ගං වතුර තත්ත්වයක්! byNewsalert •December 18, 2025 මහවැලි ගගේ ජල මට්ටම ඉහළ ගොස් අැති බැවින් කින්නියා, මුතූර්, කන්තලේ, සේරැවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව, දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම් ආශ්‍රිත සුළු ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. Tags කාලගුණික තොරතුරැ සහ ස්වභාවික ආපදා Facebook Twitter