රට ගොඩනගන අරමුදලට වරකාපොළ අස්වැසුම් ප්‍රතිලාභින් රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරයි

 වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයේ අස්වැසුම් ප්‍රතිලාභින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභයෙන් Rebuilding Sri lanka අරමුදලට රු.100,000 ක මුදලක් පරිත්‍යග කර ඇත.




ඊයේ(18) වරකාපොළ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේදි ආදාල අස්වැසුම ප්‍රතිලාභය Rebuilding Sri lanka අරමුදලට පරිත්‍යග කිරිම සිදු විය.

තවද පහළ ලෙනගම ග්‍රාම නිලදාරි වසමේ අස්වැසුම් ප්‍රතිලාභින් 100 දෙනෙකු එක්ව තමන්ට ලැබුණු අස්වැසුම ප්‍රතිලාභයෙන් කොටසක් රට නැවත ගොඩ නැගිමේ අරමුනින් Rebuilding Sri lanka අරමුදලට සිය අස්වැසුම ප්‍රතිලාභය පරිත්‍යග කරන බව ඔවුන් පවසයි.

මෙම රු.100,000 ක මුදල් පරිත්‍යගය ලෙනගම අස්වැසුම ප්‍රතිලාභින් විසින් වරකාපොළ ප්‍රාදේශිය ලේකම් රංගන සංජිව අත්තනායක මහතා වෙත ප්‍රදානය කරන ලදි.

Previous Post Next Post

Contact Form