කවුඩුල්ල ජලාශයේ සහ කලා වැවේ වාන් දොරටුත් ඇරීමට සූදානමක්

කවුඩුල්ල ජලාශයේ සහ කලා වැවේ වාන් දොරටු අද (16) පස්වරුවේ විවෘත කිරීමට නියමිතයි. ඒ ආශ්‍රිත පහත් බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වන්නේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් ගංවතුර තර්ජනයක් නොමැති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා
Previous Post Next Post

Contact Form