බ්‍රසීලයේ ග්වායීබාර් නගරයේ ස්ථාපිත ලිබර්ටි ප්‍රතිමාව කඩා වැටී තිබේ. ඒ කලාපයට බලපෑ තද සුළං හේතුවෙනි.
මෙම ප්‍රතිමාව 2020 දී ඉදිකර තිබෙන අතර උස අඩි 40ක් පමණ වේ. මෙය අමෙරිකාවේ නිව්යෝක් පිහිටි ලිබර්ටි ප්‍රතිමාවේ අනුරැවකි. ප්‍රතිමාව කඩන් වැටීමෙන් කිසිවෙකුටත් හානියක් නොමැත.
Tags
ගෝලීය

