මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ අලියෙකුට ගිනි තබන වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණ

මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ අලියෙකුට ගිනි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවී නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මීට පෙරද එම සත්ත්වයාට වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටියදී පශු වෛද්‍යවරුන් විසින් හදිසි ප්‍රතිකාර ලබා දී තිබියදීත් ඊයේ මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
Previous Post Next Post

Contact Form