රුක්ෂාන් බෙල්ලන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති දූෂණ වංචා හෙළි දරවු කරන නිලධාරියෙක් බවත්, ඔන්ඩෙස්ට්‍රෝන් නැමිති ඖෂධය භාවිතයෙන් දෙදෙනෙක් මිය ගොස් සිටිය දී ඒ සම්බන්ධව ක්‍රියාත්මක නොවන ආණ්ඩුව දූෂණ විරෝධී රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
Tags
දේශපාලන
