ශ්‍රී ලංකාවේ මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා වෛරසයේ වැඩිවීමක් හේතුවෙන් තම පූර්වාරක්ෂාව සදහා පියවර අනුගමනය කරන ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිමින්, එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) ශ්‍රී ලංකාව සඳහා 2 වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
Tags
සෞඛ්‍ය
