Homeක්රීඩා Delhi Capitals පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 04කට මිලදී ගනී! byNewsalert •December 16, 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකීය ක්‍රීඩක පැතුම් නිස්සංක Delhi Capitals කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා. ඔහුව එසේ මිලදී ගෙන ඇත්තේ, ඉන්දීය රුපියල් කෝටි 04ක මුදලටයි. Tags ක්රීඩා Facebook Twitter