Homeක්රීඩා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් IPL අලෙවි වූ වැඩිම මුදලට මතීෂ පතිරණට ලංසුවක් හිමිවෙයි. byNewsalert •December 16, 2025 මතීෂ පතිරණට 2026 IPL වෙන්දේසියේදී හිතාගන්න බැරි දැවැන්ත ලංසුවක් හිමි වෙයි, කොල්කට් නයිට් රයිඩර්ස් මතීෂ ශ්‍රී ලංකා රුපියල් කෝටි 61කට මිලදී ගනී, ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අලෙවි වූ වැඩිම මුදල මෙයයි. Tags ක්රීඩා Facebook Twitter