ආනයනික කිරිපිටි මිල පහළට

 ආනයනික කිරිපිටි මිල අඩුකර තිබෙනවා. 




ඒ අනුව කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු.125 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.50 කින් අඩු කරන බවයි වෙළඳ අමාත්‍යාංශය පවසන්නේ. 

මෙම අඩුකිරීම ජනවාරි 16 වන දින සිට ක්‍රියාත්මකවනු ඇති.

Post a Comment

Previous Post Next Post

Contact Form