වසර 35කට පසුව නැවත හමුවූ Home Alone සතුරන්

 නත්තල් නිවාඩු කාලයත් සමගම මතකෙට එන මුළු පරම්පරාවක්ම ආදරය කරන HOME ALONE හි සතුරන්ගේ චරිත සදහා රංගනයෙන් දායක වූ මැකෝලේ කල්කින්, ජෝ පෙස්චි සහ ඩැනියෙල් ස්ටර්න් HOME ALONE චිත්‍රපටයේ 35 වන සංවත්සරය සැමරීමට නැවත එක්ව තිබේ





මේ චිත්‍රපටය පුරාම තිබූ උගුල්, කෑගැසීම්, අවුල් සහගත බව, මේ සියල්ල කිසිදා අමතක නොවන අතර ඔවුන් නැවත එකට දැකීම පිරිසිදු නොස්ටැල්ජියාවක් සහ ළමා මතකයන් එකවරම පුබුදුකරලීමක් වේ.

Previous Post Next Post

Contact Form