තුර්කි ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට සූදානම් වෙයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් තුර්කියේ, ඉස්තාන්බුල් බලා ගිය මගීන් ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සඳහා සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි. මෙම ගුවන්යානයේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත යළි ගොඩබෑමට සූදානම් වෙමින් ඇති බව සඳහන්ය මෙම ගුවන් යානයේ මගීන් 202 දෙනෙකු සිටින බව වාර්තා වෙයි.
Previous Post Next Post

Contact Form